”දැන් ඇති” – කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව කොළඹ විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: කාන්තාවන් අරඹයා සිදුවන ලිංගික හිංසන පිටුදකිමින් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධයක් සංවිධානය කර තිබුණි.

විමුක්ති ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණු එම විරෝධතාව ”කාන්තාවන්ට යුක්තිය උදෙසා නැගී සිටිමු” යන තේමාවෙන් පැවැත්විය.

දුෂණය එපා,ලිංගික ප්‍රචණ්ඩත්වය එපා,රැකියා ස්ථානයේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව,වැඩ කරන කාන්තාවන්ගේ ආරක්ෂාව ආදිය සහතික විය යුතු බවට එහිදී අවධාරණය කෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...