06 වෙනිදා හර්තාලයට GMOA සහයත්! (VIDEO)

Date:

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබේ.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ සාමකාමී ඕනෑම අරගලයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහය දෙන අතර එහි පරමාර්ථය දුෂණ පාලනය ක්‍රමය අවසාන කිරීම බවයි.

ඒ අනුව රෝගී සත්කාර සේවා සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් ඊට සහය දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරන ලදී.

මෙහිදී දූෂිත පාලකයන් පත්වෙන ක්‍රමවේදය අවසන් කිරීම සඳහා ගනු ලබන ඕනෑම අරගලයකට සහය දීමටටයි එම වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...