තවත් වෙඩිතැබීමක්:දෙදෙනෙකුට තුවාල

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

සුළු මොහොතකට පෙර ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීටසිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ලොරි රථයකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසීය පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ADB වෙතින් ඩොලර් මිලියන 300 ක සහනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ආර්ථික ප්‍රතිසංස්කරණ සහ...

ශ්‍රී ලංකා–සවුදි අරාබියානු ව්‍යාපාරික කවුන්සිලය ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකා වාණිජ...

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...