2025 අයවැය විවාදය අදින් අවසන්. තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය විවාදය අදින් (මාර්තු 21) අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත ය. උදෑසන 10.00 සිට සවස 06.00 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇති අතර විවාදය අවසන් වීමෙන් අනතුරුව අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

2025 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය පෙබරවාරි 25 වනදා පැවත්වුණි. එහිදී ඊට පක්ෂව ඡන්ද 155ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 46ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...