උත්සව සමය වෙනුවෙන් දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමට පියවර!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

අද (24) සිට එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන ආහාර ලබා ගැනීමේදී පාරිභෝගිකයින් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව, එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

පසුගිය උත්සව සමයන් තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩිව අවධානයට ලක් වූ නිෂ්පාදන පිළිබඳව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අදහස් පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...