හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් රිමාන්ඩ්!

0
1826

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන්  අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වේ.

අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.