ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියට කාන්තා සහ පිරිමි සංචිත නම් කෙරෙයි.

Date:

නිශ්මං රණසිංහ කොළඹ මාර්තු 27, LNW:

ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි සහ කාන්තා සූරතාවය 2025 තරගාවලිය අප්‍රේල් 17 දා ඇරඹී 27 දා නිමාව දැකීමට නියමිතයි.ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවත්වෙන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම්වලට 30 දෙනා බැඟින් සංචිත ආරම්භ කර තිබෙනවා.
තිස් දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතය පහත දැක්වෙනවා.


තරිඳු කුමාර හේන්දෙණිය, රන්දික ප්‍රනාන්දු, ධාරත ප්‍රියභාෂිත බණ්ඩාර තැන්නේ, කේ. ඒ. ප්‍රනාන්දු, නලන්ත ඩේමියන් ද සිල්වා, ආර්. ධම්මික රණසිංහ, සමීර වීරසූරිය, සජිත් ශාමේන් ද කොස්තා, සුරේන් ප්‍රනාන්දු, එරංග හේන්දෙණිය, එස්. ප්‍රනාන්දු, කුසල් තිලකසිරි, තරංග ගුණවර්ධන, බෝධික ඩයස්, භාතිය ද අල්විස්, මනෝජ් දීපාල් රත්නායක, එස්. සමරසිංහ, මෙනුල හේවාවසම්, අශේන් බණ්ඩාර, බ්‍රයිට් ප්‍රනාන්දු, ප්‍රමෝද්‍ය උදයශාන් ප්‍රනාන්දු, සඳරුවන් ප්‍රියලංකා, රජිත් කුලතුංග, ආර්. එම්. අනුරාධ සුරේෂ්, එස්. ගුණවර්ධන, චතුරංග චන්ද්‍රසේන, කේ. හිරුදික, ෂෙනාල් කවීෂ, නෙත්මිණ බණ්ඩාර ධර්මකීර්ති සහ එල්. සඳරුවන්.
නම් කරන ලද කාන්තා සංචිතයට පහත සඳහන් නම් ඇති ක්‍රීඩිකාවන් නම් කර තිබෙනවා.


ඒ.කේ.ජී. සමන්ති,එම්.සී. සිරිවර්ධන,පී.කේ.ඩබ්ලිව්.එච්. ප්‍රේමතිලක,නීලියා කෞෂිණි,එස්.එස්. ජෝන්ස්,කේ.එල්.ඒ. සමදරා,ජී. ජී. පී. නිල්මිණි,ඩබ්ලිව්.ජී.ඒ. සෙනුරි,එස්. පී. මුතුකුමාර,ජී.ජී.ජී. දමයන්ති,ආර්.එම්.අයි. එම්. රත්නායක,ඒ.එන්. සසංගා,එස්.එස්.පී. ගුණතිලක,ඩී.එස්.ආර්.සී. ගුණවර්ධන,ආර්.ඩී.ආර්. රාජපක්ෂ,ටී. මදරසිංහ,එල්. ඒ. බී. මල්ෂානී,එන්.එල්. සිරිමාන්න,ටී. එස්. කස්තුරි ආරච්චි,එස්. රණසිංහ,එම්.ජී. නිෂාරා ප්‍රනාන්දු,කේ.ඒ. තුසන්තිකා තේමියදාස,එම්.කේ. සජීවනී,ඩී. ආර්. මිස්කීන්,එල්.එල්.පී. දිව්‍යාංජලී,ඩී. කිරුෂාන්තිනී,කේ.වී. කලුආරච්චි,එච්.ඒ. ප්‍රබෝධනී,එස්.කේ.ඩී. ජයනාම,එස්. ඒ. එස්. තරුෂිකා

තරගාවලියට පිරිමි අංශයෙන් කණ්ඩායම් 10 ක් ඇතුළත්ව තිබෙනවා.ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග වඳින අතර එම කාණ්ඩයට බංගලාදේශය,ඉන්දුනීසියාව,තායිලන්තය සහ කසකස්තානයද ඇතුළත් වෙනවා.කාන්තා අංශයට කණ්ඩායම් අටත් ඇතුළත්ව තිබෙන අතර එහිදීද ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇත්තේ බී කාණ්ඩයටයි.එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන්නේ හොංකොං චයිනා,කසකස්තානය සහ ඉන්දුනීසියාවයි.
තරග යෙදී ඇති කාන්තා සහ පිරිමි තරග කාල සටහනද මේ සමඟ ඡායාරූපාකාරයට ඇතුළත් කර තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...