දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ (LNW):

දකුණු කොරියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශවලට යෑමෙන් වළකින ලෙස , ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලය ඉල්ලීමක් සිදු කරයි.

පුද්ගලයින් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 23,000කට අධික පිරිසක්  ආපදාවන්ට ලක්විය ඇති අතර එම පිරිස් නිවස්වලින්ද ඉවත් කිරීමට එරට නිලධාරීන් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ , දැනට පැතිර යන ලැව් ගිනි ප්‍රදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්  ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

වැඩිදුරටත් තානාපති කාර්යාලය සඳහන් කළේ, දකුණු කොරියාවේ දැනට පවතින ලැව් ගිනි හේතුවෙන් කිසිම ලාංකිකයන්ට  අනතුරක් සිදුවී නොමැති අතර ඕනෑම හදිසි අවස්ථාවකට 2 735 2966 / 2 7352967 / 2 7942968   යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයින්ට දැනුම් දිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිත අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර...

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...