නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවීමක් !

Date:

මැයි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර ඇති පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවා හිගයකින් තොරව ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පෙත්සම ගොනුකර තිබේ. මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවා සම්බන්ධයෙන් මතුව ඇති හිගය මගහැරවීමට අදාලව ගෙන ඇති පියවර මොනවාදැයි විමසීම සඳහායි නීතිපතිවරයා කැඳවා තිබෙන්නේ.

ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුණ ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...