දේශබන්දුගේ සිද්ධිය ගැන ප්‍රශ්න කිරීමට හිටපු කැබිනට් ඇමතිවරයකුටත් CIDයෙන් කැඳවීමක් ?

Date:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී ඇති වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ හිටපු කැබිනට් අමාත්‍යවරයකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හෙට (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අදාළ හිටපු කැබිනට් ඇමතිවරයාට කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...