අපේ ගමන තවදුරටත් සාර්ථකද නැද්ද කියලා තීරණය කෙරෙන්නේ මැයි 06 – කොට්ටහච්චි

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය දැනට යමින් සිටින ගමන තවදුරටත් සාර්ථකද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

“අපි දැන් මේ යන ගමන් මග තවදුරටත් කොච්චර සාර්ථක එකක්ද නැද්ද කියන එක තීරණය කෙරෙන්නේ මැයි 06 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් කියලා කිව්වොත් නිවැරදියි. ඒ නිසා තමයි මාලිමාව අතනොහැර මාලිමාව සමගම එකට එකතුවෙලා මේ මැයි 06 ඡන්දයෙන් නියත ජයග්‍රහණයක් වෙනුවෙන් අපි සැම එක්වෙලා ඉන්නෙ”

නිලන්ති කොට්ටහච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 01) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...