හික්කඩුවේ වෙඩිතැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 03,කොළඹ LNW :

අද (3) පස්වරුවේ දී හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙකු මියගොස් ඇති අතර, ප.ව‍. 7ට පමණ වෙළෙඳසැළක රැඳී සිටි විවාහක යුවළක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු බව වාර්තා වේ.

එහිදී , තුවාල ලැබූ දෙදෙනාම ගාල්ල කරපිටිය රෝහලට ඇතුළත්කළ අතර, පිරිමි පුද්ගලයා (ස්වාමි පුරුෂයා) මියගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසෙන අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...