වලාන දූෂණ මර්දන ඒකකය හිටපු ඇමති රොෂාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ බිරිඳ වන දිනූෂා රණසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (අප්‍රේල් 05) දිනයේදී ඇයගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඒ, නීතිවිරෝධීව එකළස් කරන ලද ලොරි රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පසුගියදා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී එම ලොරි රථය දිනූෂා රණසිංහ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන සමාගමකින් මිලදී ගත් එකක් බව අනාවරණය වීම හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...