ජනපති හදිසි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව මෙම විශේෂ කැබිනට් රැස්වීම අද (06) පස්වරු 05.30ට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවත්වීමට නියමිත බව සඳහන්.

රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RN