පුවත් පාර්ලිමේන්තුවේ පසුපස ගේට්ටුව අසලටත් ජනතාව රැස්වෙයි. දෙපැත්තෙන්ම හිරවෙයි (VIDEO) May 6, 2022 0 3221 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේ පසුපස පිවිසුම් ගේට්ටුව අසලට ද මේ වනවිට ජනතාව එක් රැස්වෙමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවට ඇති පිවිසුම් දෙකම පවතින්නේ ජනතාව විසින් අවහිර කෙරෙන තත්වයක ය. RN