වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක

මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහන කිහිපයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර, වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ එම පාර්ශවයේම පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.
 

දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතුවී තිබෙන අතර, අද පැවති අවුරුදු උත්සවයකදී ද එම දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...