තලවතුගොඩ ගින්නක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW:

තලවතුගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථයක් යොදවා ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවෙන් අමතර ගිනි නිවන රථ හතරක් සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවෙන් සේවා රථයක් ද යොදවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

APEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි ‘පවර් නැප්’ එක!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): චීන ජනාධිපති ෂී...

බිඳවැටෙන ඩිජිටල් ලෝකය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: බැංකු කටයුතු, ගුවන් ගමන්...

NASDAQ 2026 ලාභ සියල්ල මකා දමයි ; ට්‍රිලියන ගණනක් අහිමි වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : කෘත්‍රිම බුද්ධි...

ශ්‍රී ලංකාව සහ තායිලන්ත සහයෝගීතාවය !

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: නිල සංචාරයක් සඳහා...