දළදා වදින්න යන්න කොටුවේ සිට දුම්රිය 08ක් ධාවනය කරවීමට පියවර!

0
503

රෂිකා හෙන්නායක

අද (18) සිට ආරම්භ වන සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරය බලා යන ජනතාවට කොළඹ කොටුවේ සිට දුම්රිය 08ක් ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම අනුව අවශ්‍ය වුවහොත් අමතර දුම්රිය ධාවනයටද පියවර ගන්නා බවයි.