පාස්කු ප්‍රහාරයට වසර හයයි – කොච්චිකඩේ පල්ලියේ විශේෂ සැමරුමක්! (PHOTO STORY)

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට සය වසරක් සම්පූර්ණ වීම සිහිකිරීම සඳහා අද (21) කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

උදෑසන 7 ට කොටහේන සා.ලුසියා ආසන දෙව්මැදුරෙන් ඇරඹි යැදුම් පාගමන කොච්චිකඩේ සා. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව එම සැමරුම සිදුකරන ලදී.

එම පාගමනට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් තානාපතිවරුන් සහ වින්දිතයින්ගේ සහභාගී වී සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...