ජපානයේ යෝධ ආර්ථිකය හඹා යන්නට සමත් වූ කැලිෆෝනියා ආර්ථිකය!

Date:

සටහන – පුලී
අප්‍රේල් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 කැලිෆෝනියාවේ ආර්ථිකය මේ වනවිට ජපානයේ ආර්ථිකය අභිබවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද රාජ්‍යය ගෝලීය ආර්ථික බලවේගයේ සිව්වන විශාලතම රට බවට කැලිෆෝනියාව මෙලෙස පත්ව ඇත.

ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ එක්සත් ජනපද ආර්ථික විශ්ලේෂණ කාර්යාංශයේ නව දත්ත මගින් කැලිෆෝනියාවේ නව වර්ධනය පෙන්නුම් කිරීමට කටයුතු කළේය.

දත්තවලින් පෙනී යන පරිදි කැලිෆෝනියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2024 දී ඩොලර් ට්‍රිලියන 4.10 (£ ට්‍රිලියන 3.08) ක් වූ බවත්, එය ඩොලර් ට්‍රිලියන 4.01 ක් ලෙස සටහන් වූ ජපානය අභිබවා ගොස් ඇති බවත් පැවසීය.

කැලිෆෝනියාව නවතම තත්ත්වයට අනුව ජර්මනිය, චීනය සහ සමස්තයක් ලෙස එක්සත් ජනපදයට වඩා පසුපසින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...

මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...