සිරි දළදා වන්දනාව නියමිත පරිදි ඉරිදායින් අවසන් – දියවඩන නිළමේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිරි දළදා වන්දාව පෙර සැලසුම් කළ පරිදිම අප්‍රේල් 27 වනදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි දියවඩන නිළමේවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...