අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

Date:

අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 6034 – සභික- (10 )
සමගි ජන බලවේගය – 2002 – සභික- (03 )
ස්වාධීන කණ්ඩායම – 1129 – සභික – (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 782 – සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ – 397 – සභික (01)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...