ගෝඨාගෝ ගමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර – ස්ථාන කිහිපයක ගිනි ගැනීම්

පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් අද මහින්ද ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල වූ අතර මේ වනවිට ගෝඨා ගෝ ගම ආශ්‍රිතව උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර විරෝධතා භූමියේ ස්ථාන කිහිපයක ගිනි තැබීම්ද සිදුව තිබේ. කූඩාරම් ඇතුළු විරෝධතාකරුවන් සතුව තිබූ භාණ්ඩ රැසකට ගිනි තබා තිබෙනවා.

මේ අතර එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 10 කට ආසන්න පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...