කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව,
ජාතික ජන බලවේගය – 33,764 සභික (29)
සමගි ජන බලවේගය – 14,608 සභික (10)
එක්සත් ජාතික පක්ෂය – 7,555 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,242 සභික (04)
සර්වජන බලය – 4,508 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ – 2,172 සභික (02)
