මහරගම නගර සභාවේ ජය මාලිමාවට

0
233

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 40,890 සභික (24)
සමගි ජන බලවේගය – 12,000 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 – 5,627 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,247 සභික (03)
සර්වජන බලය – 4,233 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 04 – 2728 සභික (02)