සුදු දුමාරයකින් නව පාප් වහන්සේ ගැන ඉඟියක්!

සටහන – පුලී
මැයි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සිස්ටයින් දේවස්ථානයේ ඉහළ වහලයේ ඇති චිමිනියකින් සුදු දුමාරයක් නැඟී ගියේ ලොව බිලියන 1.4 ක කතෝලිකයන් සඳහා නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම නිවේදනය කරමිනි.

ඉකුත් බදාදා සිට නව පාප් වහන්සේවරයෙකු පත් කර ගැනීමට කාදිනල්වරුන් 133 දෙනා තුනෙන් දෙකක බහුතර තීරණයකට එළඹ ඇති බව සනාථ කරමින්, බැසිලිකාවේ සීනු නාද වන විට ශාන්ත පීතර චතුරශ්‍රයේ ජනතාව ප්‍රීති ඝෝෂා නැගූහ.

නව පාප්තුමාගේ අනන්‍යතාවය ජ්‍යෙෂ්ඨ කාදිනල් උපස්ථායක වන ඩොමිනික් මැම්බර්ටි විසින් ඉක්මනින් හෙළි කරනු ඇති අතර, ඔහු පවසන පරිදි චතුරශ්‍රය ඉදිරිපිට ඇති ශාන්ත පීතර බැල්කනියේ පෙනී සිට මේ පිළිබඳ පවසනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...

සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...