යුපුන් සඟයන් සමඟ එක් වෙයි

Date:

නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:

වසර පහකට පසුව ශ්‍රී ලංකා සහය දිවීම කණ්ඩායමක් නියෝජනය කරමින් යුපුන් අබේකෝන් හෙට (මැයි 9) ඩුබායි හී පොලිස් ක්‍රීඩාංගණයේ දී මීටර් 100 සහය දිවීමේ තරගයට සහභාගි වීම සඳහා ඉතාලියේ සිට ඩුබායි වෙත පැමිණ ඇත.ඔහු අද සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ එක් වි සහය දිවීමේ තරග පුහුණුවටද එක් වී තිබිණ.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...