සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක

2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක් සිදු වී තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ 30වන දින වන විට  ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපයා ඇති සුරාබදු අදායම රුපියල් බිලියන 83.6ක් වන අතර එම මාසය තුල අදායම් ඉලක්කය රුපියල් බිලියන 80.6ක් වන බව, සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. ඒ. රොෂාන් පෙරේරා මහතාගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේය.

සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිය පහතින් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...