හලාවත ධීවරයින්ගෙන් මැසිවිලි: මුහුදු ඛාදනයේ නොදකින පැත්ත!

Date:

රෂිකා හෙන්නායක


මේ වන විට හලාවත මුහුදු තීරය නැවත වතාවක් ඛාදනය ලක්වීමේ අවධානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර, ඔවුන් සදහන් කළේ එම වෙරළ තීරයේ ඉස්සන් අභිජනනාගාර සහ ධීවර තොටුපල ආශ්‍රිත ස්ථාන කිහිපයක්ම මේ වන විට ඛාදනයට ලක්ව ඇති බවයි. 

සෑම වසරකම මැයි මාසය පමණ වන විට මුහුදු ඛාදනය සිදුවන බවත්, තත්ත්වය පාලනය කිරීම සදහා යොදා ඇති ගල් වැටි බොහෝමයක් ද මේ වන විට මුහුදට ගසා ගෙන ගොස් ඇති බවත් ධීවරයින් පවසති.

 

ප්‍රදේශවාසී පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළ මුහුදේ රළු සමය එළඹෙන බැවින් ඛාදන තත්ත්ව ඉහළ යා හැකි බවයි. පවතින ගැටළුවලට නිසි විසඳුමක් ලබාදෙන ලෙස,   ධීවරයින් සහ ප්‍රදේශවාසීන් වෙරළ සංරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...