මහින්ද හිතවාදීන් වෙනුවෙන් බැරියර් ඇරෙයි

Date:

මසකටත් වැඩි කාලයක් පුරා අරලියගහ මන්දිරයට ඇතුල් වීමට නොහැකි ලෙස අවහිර කර තිබුණු ප්‍රවේශ දොරටුවෙන් අද දිනයේ මහින්ද හිතවාදීන්ට ඇතුල්වීමට අවසර ලැබී ඇත. මහින්ද රාජපක්ෂට ඉවත් නොවෙන්නැයි පවසා රටවාසීන් අරලියගහ මන්දිරයට පැමිණෙන බවට තොරතුරු වාර්තා වුව ද,මීට පැය කිහිපයකට පෙර අරලියගහ මන්දිරයේ අවශ්‍යයතාවයට ඇණවුම් කරන ලද පුටු සහිත ලොරි කිහිපයක්ම අරලියගහ මන්දිරයට ඇතුල් විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කරන්නේ,අගමැතිවරයා මෙම අද ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරනු ඇති බවය.නමුත් මහින්ද රාජපක්ෂ මේ රැස්වන ජනතාවගේ ඉල්ලීම යැයි පවසා තව දුරටත් අගමැති ධූරයේ රැදෙන්නට හදන අවස්ථාවක් ගැන මෙන්ම මෙම පිරිස මහින්දගෙ රැදී සිටීමේ අවශ්‍යතාවය පවසමින් ගෝල්ෆේස් හරහා ජනාධිපති මන්දිරයට පිටත්කර ගෝල්ෆේස් අරගලකරුවන් සමඟ ගැටුමක් ඇති කිරීමේ උත්සාහයක් ද පවතින බව වාර්තා වෙයි.උදෑසන සිටම මුහුණු පොතේ විවිධ ප්‍රදේශ සම්බන්ධයෙන් වාර්තාවන මහින්ද හිතවාදී උද්ඝෝෂංණකරුවන් යම් ආවේගශීලිබවක් පෙන්වන බව ද සැකිය හැකිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...