මෙක්සිකානු නාවික හමුදා නෞකාවක් නිව්යෝක්හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 19 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු නාවික හමුදාවට ක්වාටෙමොක් නෞකාව පුද්ගලයන් 277 දෙනෙකු සමඟ යමින් සිටියදී විදුලිය විසන්ධි වීම හා යාන්ත්‍රික ගැටළු හේතුවෙන් නිව්යෝක්හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවත් වාර්තා වේ.

අයත් අඩි 297 ක් දිග (මීටර් 91) සහ අඩි 40 (මීටර් 12) පළලින් මෙම නෞකාවේ උස් කුඹගස් පාලමේ ගැටීමෙන් ඒවා කඩා වැටි ඇති අතර පාලමට කිසිදු ප්‍රධාන හානියක් සිදු නොවූ අතර මූලික පරීක්ෂණයකින් පසු නැවත විවෘත කර තිබිණි.

අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අහිමි වීම ගැන දැඩි ලෙස කණගාටු වන බව මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ප්‍රකශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...