පළාත් පාලන බලය:ප්‍රතිවාදීන් මුහුණට මුහුණ හමු වී ප්‍රතිපත්ති ගැන අදත් සාකච්ජාවක!

කොළඹ LNW:2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට බහුතරයක් ලැබී ඇති සභාවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (19) දිනයේදී සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

එම සාකච්ජාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව ඇති අතර එජාපය නියෝජයනය කරමින් මහ ලේකම් තලතා අතුකෝරළ,සාගල රත්නායක,වජිර අබේවර්ධන සහ රුවන් විජේවර්ධන එක්ව තිබේ.

සමඟි ජන බලවේගය වෙනුවෙන් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,ලක්ෂමන් කිරිඇල්ල සහ මුජිබර් රහුමාන් යන අය එක්ව ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මතුවන ප්‍රතිපත්තිමය කාරානා සම්බන්ධයෙන් අද සාකච්ජා කා ඇති අතර විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට ගැනද එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...