පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ අනුව අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
කෙසේවෙතත් ලබන 17 වනදා දක්වා කල්තබා ඇති පාර්ලිමේන්තුව එදිනට රැස්වීමට නියමිත බවත් ඒ මහතා ප්රකාශ කර ඇත.
RN