Sunday, November 27, 2022
spot_img

Latest Posts

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීමක් …

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වියහැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (10) මධ්‍ය රාත්‍රියේ නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.