අපනයන අංශයේ වර්ධනයක් – ස්ථාවර ප්‍රගතියක ලකුණු!

Date:

කොළඹ LNW:මේ වසරේ මුල් මාස හතර තුළ මෙරට අපනයන අංශයේ කැපී පෙනන වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා බව මහබැංකුව පවසයි.

මහබැංකු වාර්තාවල දැක්වෙන පරිදි වසරේ මුල් මාස හතර තුළ අපනය මගින් උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 5.583 කි.

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ උපනයන මගින් උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 6.9% ක වර්ධනයක් වන අතර අප්‍රේල් මාසයට අදාලව ගත් විට මේ වසරේ අප්‍රේල් මාසයේ දී භාණ්ඩ හා සේවා යන දෙඅංශයෙන්ම උපයා ඇති අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1292.63ක් බව සඳහන්.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සසදා බැලීමේ දී 8.74% ක වර්ධයක් බව මහබැංකුව පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...