ප්‍රංශ ජනාධිපතිවරයා බ්‍රිජිට් මැක්‍රොන් සමඟ රණ්ඩුවකද ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වියට්නාමයේ ගුවන් යානයකින් බැසීමට සූදානම් වන විට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ මුහුණ තල්ලු කරන වීඩියෝවක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

ඇසෝසියේටඩ් ප්‍රෙස් කැමරා ක්‍රියාකරුවෙකු විසින් රූගත කරන ලද වීඩියෝවේ, හැනෝයි වෙත සංචාරයක් ආරම්භයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ගුවන් යානයේ දොරකඩ පෙනී සිටින ආකාරය පෙන්වන අතර ජනාධිපති ආර්යාව වන බ්‍රිජිට් මැක්‍රොන් සිය අතින් ජනාධිපති මැක්‍රොන්ගේ මුහුණ පසෙකට හරවන ආකාරය දැක්වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මැක්‍රොන් සඳහන් කර තිබුණේ, මෙම වීඩියෝව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, තමා හා බිරිඳ විහිළු කරමින් සිටි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...