රසාරා හත වුණත් ශ්‍රී ලංකා වාර්තාව දිනා ගනියි

නිශ්මං රණසිංහ මැයි 29, කොළඹ LNW:

දකුණු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රසාරා විජේසූරිය ඇය සහභාගි වූ මීටර් 10000 ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නට සමත් වෙනවා.අම්පාර ප්‍රදේශයෙන් ක්‍රීඩාවට එකතු වන රසාරා කැළණිය සරසවියේ විද්‍යාර්ථියකු වන අතරම ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව වෘත්තීය මලල ක්‍රීඩිකාවක ලෙසද කටයුතු කරනවා.
ඇය ආසියානු තරගාවලියේ මීටර් 10000 ඉසව්වේ හත්වන ස්ථානයට පත් වුවත්,වාර්තා කළ කාලය වූ විනාඩි 33:21.62 පැවති වාර්තාව වූ හිරුණි විජේරත්න සතුව තිබූ වානාඩි 33:55.06 ක වාර්තාව තත්පර 33 ක ට වඩා වැඩි විශිෂ්ඨ දක්ෂතාවයක් ලෙස සැළකිය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...

සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...