ලංගමෙන් ඉල්ලා අස්වුණු රමාල් ගම්පහ නියෝජ්‍ය නගරාධිපති ධුරයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රමාල් සිරිවර්ධන මහතා ගම්පහ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි මේ බව සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විජිත හේරත් මහතා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී, එනම් 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත්කෙරුණු අතර 2025 ජනවාරි මාසයේදී ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වූයේය. ඒ, පෞද්ගලික හේතුවක් මත යැයි පවසමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...