පුද්ගල ඝාතනයක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

හුංගම පොලිස් වසමේ ගංවතුර ගම්මානයට හැරෙන හන්දිය අසලදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙන බව හුංගම පොලීසිය පවසයි.

මරණකරු 36 හැවිරිදි දකුණු – බටඅත, හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වැඩිදුරටත් වාර්තා වේ. ඝාතනයට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශරීරය පිළිබඳ අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

හුංගම පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...