පහේ ශිෂ්‍යත්වයට වෙන දේ මෙන්න!

කොළඹ LNW: පහේ ශිෂ්‍යත්ව විභාගය දැන්ම අහෝසි කිරීමේ සැලසුමක් නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

”ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කිරීමට සැලසුමක් නැහැ. මොකද අපි හිතනවා අනිත් ප්‍රතිසංස්කරණවල බලපෑම් එක්ක තමයි අපිට ඒක ක්‍රමානුකූලව අහෝසි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් පහේ ශිෂ්‍යත්වය තුළ තිබෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒකත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා 2028 නැත්නම් 2029 වෙනකොට” යනුවෙන් ඇය සඳහන් කරන ලදී.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී සභාව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...