කැනඩාවේ ටොරොන්ටෝහි සමූහ වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

කැනඩාවේ ටොරොන්ටෝහි සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියකින් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, වෙඩි තැබීම උතුරු යෝර්ක් හි ලෝරන්ස් හයිට්ස් අසල්වැසි ප්‍රදේශයේ සිදු වූ බව වාර්තා වේ.

“ජීවිතයට තර්ජනයක් නොවන වෙඩි තැබීමේ තුවාල” සහිතව අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව ටොරොන්ටෝ පොලිසිය තහවුරු කර තිබේ.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, සිද්ධිය වූ මුළු ප්‍රදේශයම වටලා ඇති අතර වෙඩික්කරු සොයා පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...