බොරු පොරොන්දු නෑ මුදල් හෝ කිසිදු වරප්‍රසාදයක් නෑ අවශ්‍ය වන්නේ සහය පමණයි – ජාතික ජන බලවේගය

Date:

රෂිකා හෙන්නායක ජුනි 08, කොළඹ LNW :

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම් සහ වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත්තද, ඔවුන්ට මුදල් හෝ කිසිදු වරප්‍රසාදයක් සිය පක්ෂයෙන් හිමි නොවන බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා කියා සිටියේ, අදාළ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා සිදු කළ ද එහිදී අවධානය යොමු කෙරුණේ ඔවුන්ගේ එකඟතාව සහ සහය ලබා ගැනීම පමණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...