අගමැති රනිල්ට එරෙහිව නිවස ඉදිරිපිට විරෝධතාවක්! (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට එරෙහිව අද (13) පිරිසක් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

ඊට ආරක්ෂක අංශ වලින් කිසිදු විරෝධයක් නොදැක්වූ අතර පස්වරු 02.00 පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා එම කණ්ඩායම විසිර ගියේය.

කෙසේවෙතත් හෙට දිනයේදීද යළි විරෝධය දක්වන බවත් ජනධිපතිවරයා සමඟ නව අගමැතිවරයාද පලවා හරින බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...