බංගලාදේශ කණ්ඩායම කොටස් දෙකකට දින දෙකකදී ලංකාවට

Date:

නිශ්මං රණසිංහ ජුනි 11, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට,එක්දින,එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමට නියමිත බංගලාදේශ කණ්ඩායම ජූනි 12 දා සහ 13 වන දා කොටස් දෙකකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.


පළමු ටෙස්ට් තරගය ජුනි 17 සිට 21 දක්වා ගාල්ලේදී පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය ජුනි 25 සිට 29 දක්වා කොළඹ එස්එස්සී හිදී පැවැත්වේ.

එක්දින තරග ජූලි 2, 5 සහ 8 යන දිනවල පැවත්වේ.පළමු සහ දෙවන තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, අවසාන එක්දින තරගය පල්ලෙකැලේහිදී පැවැත්වේ.

විස්සයි20 තරග ජූලි 10, 13 සහ 16 යන දිනවල පිළිවෙලින් පල්ලෙකැලේ, දඹුල්ල සහ කොළඹදී පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...