අධ්‍යාපනය අමාත්‍යවරිය හා විදුහල්පති වෘත්තීය සංගම් අතර විශේෂ හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

අධ්‍යාපන අමාත්‍යාංශයේදී , විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්විණි.

මෙහිදී විදුහල්පති සේවාවේ පවතින වැටුප් විෂමතා, උසස් වීම් හා විදුහල්පති සේවය ආශ්‍රිතව පවතින ගැටලු අධ්‍යාපන අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම ගැටලු සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් වෙත අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයින් මෙම හමුවට සහභාගී වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...