මේ මල්පාර දිගේ එන්න සමදරා – රනිල් සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡාව අද උදේ

0
1615

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් අද (16) උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 09.00 ට කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

නව ආණ්ඩුවට සහාය දීමට ශ්‍රීලනිපය දැනටමත් තීරණය කර ඇති අතර අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN