හම්බන්තොට මහා නගර සභාවේ බලය විපක්ෂයට – නගරාධිපති සමඟියෙන්

Date:

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වූ හම්බන්තොට මහා නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි වී තිබේ.

අද (23) දින සභාවේ මංගල රැස්වීම පැවති අතර එම අවස්ථාවේ නගරාධිපති ධූරය වෙනුවෙන් ජන්ද විමසීම සිදුකර තිබුණි.

ඒ අනුව හම්බන්තොට මහා නගර සභාවේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී. ඒ. ගාමිණි මහතා නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...