අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා යොවුන් නෙට්බෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.30 ට අද (ජූනි 27 වන දින) ආසියානු යොවුන් කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ හොංකොං කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව ගියවර තරගාවලියේදී තෙවන තැනට පත් වුණේ හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින් වුවත්,වසර දෙකකට පසුව මේ සිඳුවන හමුවීම සම්බන්ධයෙන් අනාවැකි කීමට අපහසුයි.


එහෙත් ශ්‍රී ලංකාව සතුව ඉකුත් තරගාවලිය සම්බන්ධයෙන්ද අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සිටින අතර නායකත්වය දරන චලනි නිශා ජාතික කණ්ඩායම ද නියෝජනය කර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වීම නිසා වැඩි අවස්ථාවක් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සතුව තිබෙන බව අනුමාන කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...