(VIDEO) NPP මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන :වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක්

0
795

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබෙන බව වාර්තා වේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

https://youtu.be/kd5QISU-xck