පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

Date:

කොළඹ LNW:ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින් අද (27) කොල්ලුපිටියේදී විරෝධතාවක් පැවැත්විය.

ජන අරගල ව්‍යාපරය විසින් එය සංවිධානය කර තිබුණු අතර එහිදී පලස්තීනයේ නිදහස වෙනුවෙන් එක්වන ලෙසයි ඉල්ලා සිටියේ.

ඇමරිකාවේ සහය සමඟ ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව යුද්ධය වහා නවතා දැමිය යුතු බවත් ඊට ගෝලීය වශයෙන් හඬක් නැගිය යුතු බවටත් එහිදී අවධාරණය කෙරුණි.

මෙට පෙර අවස්ථා කිහිපයකදීම ජන අරගල ව්‍යාපරය විසින් පලස්තීනයේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...